Sunday, April 20, 2025
Follow Us
අම්මා

සෙනහසේ සියලුම වර්ණ රස ගෙන...

කලා සොලසින් පිරුන සදවත
සියක් දහසක් කදුලු උහුලන
හිනාවක් වී...
මසිත සනසන...
සෝ සුසුම් වැල් සිය සහස් මැද...
සහන් එලියයි මට දිවි අරුත් දෙන...
_____________________________________
ජීවිතේ අතඇරුන
අත හැරිය
අදුරු
මූසල .....
තප්පර වල ..
අම්මේ..
නුඔම..
පමණයි මට..
එකම සැනසුම
____✍️සචී____