Saturday, May 04, 2024
Follow Us
ඒ වෙනස

මම ඔයාට ඉස්සර මැසේජ් කරා නිතරම
හැමවෙලේම හොයලා බැලුවා


කවුරු මැසේජ් කරලා තිබුනත්
මුලින්ම රිප්ලයි කරේ ඔයාගේ මැසේජ් වලට
ඒ මොකද ඒ තරමට ඔයා මට
විශේෂ නිසයි...
එත් ඔයා මොකද කරේ,
ටිකෙන් ටික වෙනස් උනා
මම ඒ වෙනසට ගරු කරලා
පැත්තකට උනා...
අන්තිමට මට ඒ වෙනස
එක පාර දරාගන්න බැරිව
ඇහුවා යාළුවෝ වාගේ ඉන්න
හැමදාම ඉස්සර වාගේම කතා කරන්න
එත් එහෙම කරේ නෑ ඔයා...
ඔබ ඔබෙි හදවතට අත තියලා
බලන්න කවුද නිර්දෝෂි කියලා