Thursday, May 07, 2026
Follow Us
දිවුරලා කියමි

දන්නවාද...
රෑ අහස ලස්සන උනේම
සද පායපු නිසා.


පරිසරයට එළියක් වැටුනේම
හිරු පායාපු නිසා.
සදේ තනිකම මැකුනේම
තරු දිලිසුන නිසා.
ඉතිම්
මම බැබලුනේ
මම දිලිසුනේ
මම එළි උනේ
නුඹ මගේ හදවත
හොරකම් කළ නිසා...
නිමක් නැති රලක් ලෙස
නුඹේ ළග හුරතලෙක් ලෙස
දිවිපුරා නුඹේ බව
දිව්රලා කියමි මම

-Praveen