Saturday, May 04, 2024
Follow Us
හිරු නොදනී ඒ් රහස
හවසට මළ හිරු බැස යද්දි
අහසට මදි විනි හිරුගේ පහස
තරු පිරි හද වැළදගත්තේ
ගැනුමට ද පහස
හද නෑ හැමදාම
පුර පෝයට පින් පාට
හිරු නොදනී ඒ රහස
හිරු නැග එයි හැමදාම
අනියම් සබඳ තුළ
ඔබ අහස
මම හිරු
ඇය හද ද
වූ කරුම
_අයුලී_