ආදරයෙහි සුන්දරත්වය ගී ගයනා ඔබ!!
දන්නෙහිද , එහි ඇති කටුක බව!!
ඔබ ඉතින් දන්නේහ් ආදරේ සුන්දරත්වය පමණිද!!
ආදරයෙන් විදවනා ඒ පිරිස ගැන ඔබ විසින් සෙවූවේද!!
රෝහලක ඇදක් උඩ,අගුලු දැමූ කාමරයක් තුල,පාරේ යාචකයකු ලෙස සිටින ඔවුන් ගැන ඔබ සෙවූවාද!!
ඔවුන් විදවූ ආකාරය ඔබ දන්නෙහිද!!
ධෛයිවය ඉතින් ඔවුන් පරීක්ශා කිරීමටද මෙතරම් අභියෝග
ඇයි ඔබ ඔතරම් කටුක!!
කියනා තරම් සුන්දරද ඒ ඒකපාර්ශවික ආදරය!!
කවිය දන්නෙ ඔබවත් මමවත් නොවෙති දන්නේ ඔවුන්ම වෙති!!
මාහ් දන්නේ එක දෙයකි අප කවි පද නිසැදැස් තුලින් මවා ඇති ලෝකයට වඩා එය හාත්පසින්ම වෙනස් ය .
-karumakkaraya