Friday, May 03, 2024
Follow Us
ඉතින් කවියනි
ආදරයෙහි සුන්දරත්වය ගී ගයනා ඔබ!!
දන්නෙහිද , එහි ඇති කටුක බව!!

 

ඔබ පෙරලනුයේ ඔබේ ජීවිතයේ අත්දැකීම්ද කවි පද තුලට!!
ඔබ ඉතින් දන්නේහ් ආදරේ සුන්දරත්වය පමණිද!!
ආදරයෙන් විදවනා ඒ පිරිස ගැන ඔබ විසින් සෙවූවේද!!
රෝහලක ඇදක් උඩ,අගුලු දැමූ කාමරයක් තුල,පාරේ යාචකයකු ලෙස සිටින ඔවුන් ගැන ඔබ සෙවූවාද!!
ඔවුන් විදවූ ආකාරය ඔබ දන්නෙහිද!!
ධෛයිවය ඉතින් ඔවුන් පරීක්ශා කිරීමටද මෙතරම් අභියෝග
ඇයි ඔබ ඔතරම් කටුක!!
කියනා තරම් සුන්දරද ඒ ඒකපාර්ශවික ආදරය!!
කවිය දන්නෙ ඔබවත් මමවත් නොවෙති දන්නේ ඔවුන්ම වෙති!!
මාහ් දන්නේ එක දෙයකි අප කවි පද නිසැදැස් තුලින් මවා ඇති ලෝකයට වඩා එය හාත්පසින්ම වෙනස් ය .
-karumakkaraya