Friday, May 03, 2024
Follow Us
දිගු දිනක
යටගිය දවස එක දිගු දිනක
ලියන්නට ගත් පෙමක්
කෙටිම කෙටි බැල්මකින්
ඇය සමාප්ත කළ තැන්හි
උම්මග්ග වස්තුවක කොහිද
උදුම්බරාවන් පිංවත්
පිංගුත්තර මම ම වු කල්හි.
 
-හසිත ජයනෙත්ති