Friday, May 03, 2024
Follow Us
හමුවීම
අහම්බයක් විය හැකිය
එහෙත් සැනසීම
ඒ අහම්බය තුළ
සදාකල් රැගෙන එන
අවියක් ලෙස
දෙදෙනාගෙන්
එක් අයෙක්
මියැදෙන තුරු
රැකගත යුතුම
පඩුරක්
විය යුතුම ය......
~සචී-