Tuesday, February 03, 2026
Follow Us
නොහඳුනන ඔබට

නොහඳුනන ඔබට.......
සදට ගොස් ඒ සදේ


ජය දදය රැන්ද වූ
විශ්වයම සුරත මත
තබන්නට වෙර දැරූ
මිනිසුන්ව අභිබවා
පෙරමගට පැමිනි ඔබ.....
ආදරය කරුණාව
මිනිස්කම හද රැදුන
එකිනෙකා ගැන සිතන
මිනිසුන්ව බිහි කලා
දිවි මගේ යතාර්ථය
තේරුනේ ඔබ නිසා....
රෑ දවල් නිදි වරා
එකිනෙකා පරයමින්
රැස් කෙරූ මිල මුදල්
වස්තු සම්භාරය න්
සියල්ලම අරන් හරි
අනේ ඔබ යන්න දැන්
මිනිසුන්ව ඉතිරි කර....

Sujeewa Priyanga winodani Bandara