Sunday, April 20, 2025
Follow Us
ආදරයක් විතරයි

දන්නවා .....
කවදාවත් උබ මට

ආදරේ කරන්නේ නැ කියලා .....
කවදාවත් උබව මට අයිතිකර ගන්නත් බැ කියලා දන්නවා .....
මගේ ඇස් ඉස්සරහාම
දවසක වෙන කෙනෙක්
උබව අයිති කර ගනි .....
කමක් නැ පන උබ සතුටින් හිටපන්
එක තමයි මගේ සතුට .....
උබව අයිති කර ගන්න
මට උබ ගැන තණ්හාවක් නෑ.....
මට උබ ගැන තියෙන්නේ
ඇට ලේ මස් වලට කා වැදුන
ආදරයක් විතරමයි .....
හදවත පතුලේ සදාකාලික නිදන් වු .....

-Nilu Karunarathna