Wednesday, June 24, 2026
Follow Us
රැකගනු බැරි වූ රෝස මල

තලා පොඩි කර
කඩා බිඳ දමා


හොයන්නෙපා
රෝස මලේ සුවඳ පාට...
ගිලිහුණු පෙති එක් කර
සුපිපුනු රෝස මල්
තනන්නට සිතන්නෙපා
සිප ගන්නට සුවද විදන්නෑ
ඒ මල ලොවකට...
පරව හැකිල පැහැය නොකියාම
සැගව යයි රහසින්ම අපට
හඩා පලක් නෑ එදාට
රැකගනු බැරි වූ
රෝස මල ගැන සිතාම...
- ?. ? -