Sunday, March 22, 2026
Follow Us
විරහාව
නොමැකෙනා රස
තැන් පිරුණු
අදරෙන් බර
ඇස් දෙකක්..
නොහිමි බව
සිරකෙරෙන
අතරමං
කූදුවක්..
කොතැන උන්නත්
තුටින්
ඉනු ඇතැයි
හීනයක්..
අතින් ගිලිහුණ
පසුත්
තිබිය නොහැකිද
ප්රේමයක්..
_විරහව_ ~
_මතක එක්ක නොදැනිම_
_ඇස් බර වෙන ප්රේමනීය_ _නැවතුමකි.._
 

Indrani Senavirathna