Wednesday, May 08, 2024
Follow Us
ඔබ දිනන දවස එනකල්

පතපු ලෙසින් නුබෙ ආදරෙ


අද මට හිමිවෙලා...
කෙසෙ නම් කියන්නද ,
නුබ වෙනුවෙන් හද පුරා නැගෙන ආදරය...
ඒ ඇස්,හිනාව මාව උමතු කරපු බව
ඉතින් ප්‍රේමය,
නුබට හැකිනම් මැරෙනතුරාවට මා අසලම රැදෙන්න
මට පුලුවනි ඔබ දිනන දවස එනකල් ආදරෙන් මග බලන් ඉන්න