සේදවන් පාර යලි මල් වලින්
වැහැරෙන්න..
ජිවිතේ නැවතිච්ච නැවතුමෙන්
ගොඩවෙන්න..
ඇවිදගෙන ආපු ඒ තනිකමින්
අමාවක දවසටත් අහසෙ හද
පායන්න..
_ප්රේමයක් නොඉල්ලන_
_අමාවක හද_~
_තනිකමට පෙම් බදින්න_
_හුරු වුනා අද_~ 



Indrani senavirathna