Tuesday, February 03, 2026
Follow Us
මිනිහෙක් වැටෙන්න ඕනමයි

මිනිහෙක් වැටෙන්න ඕනමයි
ඇස් රතු වෙනකන් අඩන්න ඕනමයි


ප්‍රතික්ශේප වෙන්න ඕනමයි
අපේ ඇතුලේ හැංගිච්ච ශක්තිය
එලියට එන්න නම්
අපි පැරදෙන්න ඕනමයි...
ඔයා දන්නවද ළමයෝ
ජීවීතේ හරි පුදුමයි
ඔයාට ගැලපෙනම සෘතුව
වැඩි ඈතක නෑ අත ළගමයි
ඉතිං අල්ලන් ඉන්න !
- සජිනි~