Wednesday, May 08, 2024
Follow Us
අහම්බෙන් ලැබුණු ආත්මය
හරි අහම්බෙන් ලැබුණු
ඔයාගේ ආත්මයට
තෘප්තියක් දෙන්න....
ඔයා ඔයාව සතුටු කරන්න...
සමහර විට එ ලස්සනට කොණ්ඩෙ පිරලා වෙන්න පුළුවන්...
ලස්සන ඇදුමක් අරන්....
ඉගුරු දාපු ප්ලෙන්ටියක් එක්ක සැර දෙයක් කලා වෙන්න පුළුවන්...
ලස්සන සෙල්ෆියකින් වෙන්න පුළුවන්...
ඉතින් ඔයාව පරෙස්සම් කරගෙන
ඔයාගෙ හදවතින් අහන්න...
ඔයා ලබපු ආත්මයට ඔයා සතුටක් දෙනවද?
අම්ම තත්තගෙන් ඇස් මායිමෙන් නොගිහින් ඔයාට ඔයාව සතුටු කරන්න ඕන තරම් පාරවල් තියෙනව....
මෙක ලියන මගෙත් සමහර වෙලාවට සතුට උනේ ජොබ් එකක් කරලා අම්මා තාත්තා ආස නොකපු කෑම අරන් දෙන්න....
ඔව් ඔව් ළමයෝ මගෙ සතුට උනෙ එක...
කෑම වර්ග අරන් දෙන්න....
දොර ගුළු දගෙන
ඊලග නිමෙශය මොකක්ද කියලවත් දන් නැතුව ජීවත් වෙනවද...
ප්රේමය ප්රේමයම නොවි
සධාරනිකරනය වෙලා ඔයා ළග තියෙනම්
ඔයත් කිරිල්ලියෙක්....
මෙ අහසෙ ලස්සන පරෙස්සමට දකින
 
 
- DIM   PY