Wednesday, June 24, 2026
Follow Us
වෙනස්කම්

මට හමු වූ කිසිවෙකුටත්
මා විසින්ම මා දොස් පවරන්නේ නැත...


මන්ද යත්
ඔවුන් විශ්වාස කර මගෙ ජීවිතේට
ගත් මා පමණි වැරදි කරු...
ඉතිං හදවත
පුරුදු නැතුවාම නොවෙයි නේද නුඹට
මේ වෙනස් කම්...
කෑලි වුණත් හදවත හැම පාරම
අහස තරම්න්ම දරාගන්න...
-රශී සේනානී