එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා,
සඳට කි කතා තනිවේවි හැගුම් ගොළුවෙලා,
ඔබගේ මුදු ගිරාවේ, නොව ඒ විණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නැ නැවතිලා.
කඳුලේ හිතලේ සුසුමේ රදවලා
අඳුරේමා දමා සඳ සේ බැස ගියා...
ආවාසේ ඈ ඳුර ගියා
ආරාධනා ගිලිහුනා...
කඳුලේ හිතලේ සුසුමේ රදවලා
අඳුරේමා දමා සඳ සේ බැස ගියා...
______________________________________
සමහර පුරාවෘත අදටත් නටඹුන් අතර හොලමන් කරනවා. නිරායාසයෙන්ම හදවත ඇහැරවනවා.
"එක පිස්සුවක්"
ලෝකය චෝදනා කරනවා.
ලැගුම් ගත් හදවතක කවදාකවත් රික්තයක් නෑ කාටවත් රික්වෙස්ට් කරන්න.හැමදාම පෙන්ඩින් බලාපොරොත්තු හින එක්කම.
අපි හුස්ම ගමු නිකොටින් පිරුනු අණු එක්ක.
සමාන (අ)සාමාන්‍ය
සන්තුලිතයන් (අ)සන්තුලිතයන් එක්ක.
ආදරෙයි එච්චරම එච්චරයි
-නෙලීනා රෝවන් රූසෝ