Thursday, September 24, 2026
Follow Us
වැරදෙන්න මත්තෙන්
අදුර එන්නට මත්තෙන්
එලිය තිබුනා මතකයි.
..
කදුලු එන්නට මත්තෙන්
හිනහුනා තව මතකයි...
තනිකමේ නාමෙට කලින්
ආදරය තිබුනා මතකයි...
වැරදෙන්න මත්තෙන්
මං හරියි කියලා දැනුනා මතකයි...