Monday, April 29, 2024
Follow Us
හිතින් හිතට

අතින් අත බැදෙන්නට හරි කරන
කාරණා කොහොමට උනත්,


හිතින් හිත බැදෙන්නට ඇති එක නිමේෂයක්...
හිර කරන් හිටියාට හිත ඇතුලටම...
එපා තරහා මා එක්ක ,
උබෙ හොදටමයි හැමදේම...
බිදෙන්නට නොදී බැදෙන්නට දුන්නාට උබට සරි තැනකට,
ඒ සුන්දර හදවත ලස්සනට විදින ජීවිතය...
දුර හිද බලන් හිටියාම පිරෙනවා බං මුලු හිතම...

නවින් පෙරේරා