Tuesday, March 24, 2026
Follow Us
කෑ ගසා හඩන්නට
කෑ ගසා හඩන්නට
අවැසි වුණත් මොහොතකට වුව
ගැහැණුන් දරාගන්නවා දුක
පුදුම විදියට
මුලාව නිසා බිදී ගිය
ඇතැම් බැදීම් ලග ඇය
හිතනවා තව
අනේ එහෙම නොව්නා නම්
කියා පෙර
 
SHANI