Thursday, March 28, 2024
Follow Us
හිතේ ඇදි රූපය

නපුරු ඇස් දෙක
කලාතුරකින් ඇදෙන හිනාව


හිතේ ඇදි රූපය
හොයනව හැමතැනම..

නැහැ හමුවුනේ තවමත්
මහන්සී මට හුගක්
මතක් වෙනවිට ඒ ඇස්
නින්දක් නෑ මට අදටත්..

ඉන්නවා තනියෙන්ම
ලැබෙනකන් ඔබවම
කියනවා එදාට
ආදරෙයි මහ ගොඩක්..

Sinderella