Tuesday, March 24, 2026
Follow Us
සිතින් නුඹෙ ළඟ...

සිතින් විතරක් අවදියෙන් මන්

දෙනෙත් නිදිගත් වෙලාවේ

මතක අස්සේ අසරණයි මන්
හැගුම් ලියවුනු කතාවේ
කටින් නොකියම සෙනෙහසක් දුන්
මියුරු පෙම් රස හිනාවේ
සිතින් පමනක් ලගින් ඉන්නම්
නුබත් අන්සතු වුනාවේ...