Monday, June 09, 2025
Follow Us
හැඟුම්

සිත්තම් කළ රුව ගෙත්තම් කරනට

සිත මගෙ සසල වෙලා...

වත්තම් කරගෙන යන්නට ඔබ සිත
හැඟුමන් ඔකඳ වෙලා...
හද මත්තට පිපි ආදර හැඟුමන්
මා සිත මවිත කළා...
කැන්දන්නට අවසර ඉල්ලන්නෙමි
ආලය කෙරුමෙහි ලා..........

හදවත මැද්දේ පිපි ආදර මල්
විකසිත කෙරුවෙ නුඹ යි...
හිමින් සැරේ අඩි තිය තිය මෙහි ආ

 

Sandali Wickramasinghe