Thursday, March 28, 2024
Follow Us
දුටුදා නුඹව මුල්වරට

දුටුදා නුඹව මුල්වරට 
ඇඳුණු දසුන හද පතුලේ ඇත...

සිප ගත් විට ඒ දසුන
දැනෙන හැඟුම සුන්දරය...
හැඟෙන විට මේ ආදරය 
හොයන සතුට නුඹගෙන් ය....
මදකටවත් වෙන් වෙන්න
හිතන්න බෑ අද මට.. 
මගේ කාලයන් අද නුඹම විය
මේ පැතුම මගේ ආදරය......

 

Mela