Thursday, March 28, 2024
Follow Us
අද අත් නොහරිමු
කේඩෑරි වී ගිය කර්කශ පොළොවකට
ඔබ ඉබේ වැටෙන වැස්සක් සේ දකිමි !
ප්රේමය ,
අපි නොහිතන හැම අස්සක් මුල්ලක්ම ආලයෙන් පිරී ඇති
තවත් හිනා නොවන දවසකට අපි ආයුබෝවන් නොකියමු !
හෙට අතින් අල්ලන්න ඕන නිසාවෙන් ,
අද අත්නොහරිමු !
දන්නවද ?
මට මේ , කවි නොලියවෙන දුශ්කරම සෘතුවකි !
පුළුවන් නම් ලගින් ඉදන් ආදරෙයි කියන්න !
ආදරෙයි කියා විතරක්ම !
....
Crazy