Wednesday, June 24, 2026
Follow Us
කියම්ද රහසක් ඇයට

හඬා වැලපී නිබඳ
තෙත් කර හැර නෙත් පියන්
පවා රළු කර විටෙක
ඇසුවෙමි මා මාගෙන්ම


කියම්ද රහසක් ඇයට
නොපලලකලත් වදන් මුවින්
දැකුමෙන් පවා ඇගෙ නෙතින්
හඳුනාගත්තේ සැණින්
සොහොයුරියකගේ පෙම ඇති සැටියෙන්...
#සිතුවිලියාමය...