Tuesday, February 03, 2026
Follow Us
නිකං කියවන්නෙ නැතිව, පොතක් කියවන්න !

අරං කියවන්න බැරි,
අපි ආස පොත් දිහා හොරෙන් බලන,
පරන, ගොඩක් අය කියවපුව අඩු ගානට හමුවන,


කැඩිච්ච, ඉරිච්ච නිකංවගේ දෙන,
පිටරට ඒවත් ඉඳහිට හමුවන,
නොගියොත් කොන්වෙන,
පොත් බලන්න එන අයව බලන්න එන,
පොත් මුදලාලිලා ආසම,
ප්‍රදර්ශනය ඇරඹුනා !
අනිවාර්යයෙන්ම යන්න.
නිකං කියවන්නෙ නැතිව, පොතක් කියවන්න !
- ශැප සිතුවිලි
#මාරවැඩේඅපිටඋනේ