Wednesday, June 24, 2026
Follow Us
නහර දිගේ රිදුමක් පපුවට  දැනුනා…..

නහර දිගේ රිදුමක් පපුවට
දැනුනා…..


කදුළු දිගේ සුසුමක් පොළොවට
වැටුනා…..
උගුර දිගේ පහලට කැපුමක් මෙන් මට
හැඟුනා….
දෑත දිගේ දිළිඳු කුසට රස අහරක් මගේ හිතේ
මැවුනා……?
(දැන් වත් තේරුම් ගනිව් මහ එවුන්ගේ වැරදි වලට අහිංසක දරුවන්ටයි විඳවන්න වෙන්නේ.)….නිලූ-✍? (උපුටනයකි)