ගැලුමක් කපා මල්ලක් ලෙස හදාගෙන
හුරතල් මාව ඒ මල්ලට ඔබාගෙන
දත් නැති කටත් පෙන්නාලා සිනාසෙන
ගමනක් යනවා සීයා මා වඩාගෙන
ගැලුමක් කපා මල්ලක් ලෙස හදාගෙන
හුරතල් මාව ඒ මල්ලට ඔබාගෙන
දත් නැති කටත් පෙන්නාලා සිනාසෙන
ගමනක් යනවා සීයා මා වඩාගෙන