Wednesday, June 24, 2026
Follow Us
දරාගත් නිසා ජීවිතය

හදවත පලා ගත්තේ
යශෝධරා නෙමෙයි
කන්ථක කිව්වට,


හිතුවද කන්ථක වගේ එදා
යශෝදරාවනුත් පලාගත්තානම් හදවත
සිදුහත් කුමාරයා හැරෙනවා මිසක්
යයිද අනෝමාවෙන් එතෙරට
පිරිමි හැමදාම
ඉපදුනා
දැඩි වුණා
රජවුණා
බුදු වුනා
හෙණ ගැහුවත් ගෑනු
දරාගත් නිසා ජීවිතය