Wednesday, June 24, 2026
Follow Us
ඉතින් ආයුබෝවන් ලක් මවුනි  ගරු...!

විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රජ ලේ ටික මගේ සිඳෙන තුරු


නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු...!

Thushara Sewwandi