කන් උස්සන් අං මැද මැද
කුර ඇන ඇන වැල්ලේ
මංගච්චන්නට ලාඩම්
ගහගෙන එක එල්ලේ
ගොම්මං කළුවරට යටින්
ගෙජ්ජි නැතත් තැල්ලේ
උම්බෑ හඬ දෙගොඩ තලන්
මහ පොළොවම හෙල්ලේ....
Bandulasiri Hewa Gamage
කන් උස්සන් අං මැද මැද
කුර ඇන ඇන වැල්ලේ
මංගච්චන්නට ලාඩම්
ගහගෙන එක එල්ලේ
ගොම්මං කළුවරට යටින්
ගෙජ්ජි නැතත් තැල්ලේ
උම්බෑ හඬ දෙගොඩ තලන්
මහ පොළොවම හෙල්ලේ....
Bandulasiri Hewa Gamage