Wednesday, June 24, 2026
Follow Us
කඳු හෙල් තැනිතලා මැද

කඳු හෙල් තැනිතලා මැද
ගලනා විට ගංගා
ලස්සන පෙනෙනවා
කාගෙත් මන බන්දා


ජීවන මඟෙත් ඇති විට
හොඳ හැටි බාධා
හරි සුන්දරයි
ඒවා පසුකර ගියදා.....
✍️ දුෂාන්ති අතපත්තු _____