Friday, April 19, 2024
Follow Us
ආදරෙයි නම්,

සතුටින් තියන්න... වැටෙන තැනදි හයියක් වෙන්න..


අඩුවක් නොකර පුළුවන් තරම් ආදරේ දෙන්න...
සුන්දරම මතකයන් ජීවිතේට එකතු කරන්න..
ඒ හොඳටම ඇති,, යන්න යන අවසාන ගමනත්
හිනාවෙලා සතුටින් යන්න.. ?♥️