Friday, April 26, 2024
Follow Us
උනුසුමි....සුබපැතුමි....

ශිු.ලංකා.යුධහමුදා.ගජබා
රෙජිමෙින්තුවෙි
යුධ.සටන්කොට.නිරතුරැ
මරැ.හමුවෙි
සේවය.සේවයක්ලෙස
පෙරමුණ.හමුවෙි
සිරැරේ.ලේපවා.රටවෙනුවෙන්...පිදුවෙි

කොටියන්.සමග සටනේයෙදි.නිරන්තරේ
පතරොමි.පටිය.එල්ලාගෙන.දකුණු.උරේ
යුධ.වැධ.ජයලබා
⁣මගෙ.රටෙ..උතුරේ
විරැවනි.සෙබල.පුත
අනුරාධපුරේ

පිටරට..ගොසින්තරගෙට
හෙල්ලය.විසි.කරන්නට
ජය.ලැබ.රන්පදක්කම
පලදා.ගෙලට
රතුුපලසය.මතින්.
පැමිනෙනවිට.මවිබිමට
පුදනෙමි.පුතුනි.ජාතියෙ
උපහාරය.නුබට

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමලවිසුද්ධි.හිමි
ගංගාරාම.විහාරය
පැලියගොඩ

pannanandahimi 1