Friday, August 07, 2026
Follow Us
හිරු රැස් සැඟව පාලුව හද ලන් වෙනවා..

හිරු රැස් සැඟව පාලුව හද ලන් වෙනවා..
නුඹ එන තුරුම මා සිත රිදුමන් දෙනවා ..
මහ වැස්සකට පරිසරයම සැරසෙනවා..
වැහි බිඳු අතර කඳුලැලි සැඟවී යනවා..