Wednesday, February 04, 2026
Follow Us
කන්ද කී කවිය .........

ඉවසා කල්පයක් - නින්දා අපහාස
ගලපා කෝටියක් මල්වල පැතු හීන ...
ගලවා ගද්දි ලේ ගලනා මුත් නහර ....


හිතුවේ නැද්ද පොඩ්ඩක් හරි බැරි වේද .....
ගස්මුල් දුරයි නම් අත් අල්ලා ගෙන ඉන්න
වැස්සක තිබේ අහසක දුක උහුලන්න .....
තත්පර දෙකට ඇස් දෙක අහකට ගන්න ..
හිතලා නොකළ බව පමණක් අදහන්න ..........
-----------
සහන්