Saturday, January 24, 2026
Follow Us
පෙම් සිත් ඉක්මවූ රාග සිත්

බාදුරා මල කිම මේ සරදම්


මම ඉන්නේ නුඹ මා මරණකම්
දුන්න දුක් කද ඉවසුවේ මම්
කැකුලු මල් තව පොඩි නිසා වෙම්
දෙතුන් පාරක් හිතා හිටියත්
දාලා යන්නට බෑ පුංචි හිත්
නොමර මරමින් කරන පිලිවෙත්
ඉවසලා රුහිරුද ගලාවිත්
අන්න ඇවිදින් බඹරු දොර ලග
රගනවා උබේ ඉගි බිගිය ලග
නපුරු දින එනවාය ළඟ ලග
මා මරාපන් දැන්ම උඹ ලග
ඉෂූ බණ්ඩාර?️24/11/2020
?ජායාරූප අන්තර්ජාලයෙනි.