Wednesday, January 28, 2026
Follow Us
රෝහල් ගත කරන සිටින සමීතාට චිරන්ත තැබූ සටහන

මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනීයක්වන සමිතා මුදුන්කොටුව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි.

ඇයගේ අසනීප තත්ත්වයට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර, ඇය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇයට ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරමින් චිරන්ත ගුණවර්ධන ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් සමඟ සටහනක් එක් කර තිබුණේ ‘ඉක්මනට හොඳ වෙන්න මගේ මැණික’ යනුවෙනි.