Wednesday, January 28, 2026
Follow Us
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 

සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදිකාවක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.