Saturday, May 04, 2024
Follow Us
ප්‍රේමයට මා ඇසු හොදම නිර්වචනය?

මෙයයි ⁣ප්‍රේමයේ සැබෑ අරුත...හමුවුනොත් යලිත් දවසක..දහසක් දේ පවසන්නට ඇතත් හමුවුනු තැනදී, නැවත හැරී නොබලන්නටත් හේතුව...
"පණ පිටින් මුලු සිරුර දන්දී එකම හිතකට ලොබ බැඳීමය...."


පිහිතුඩක් වැනි වචන පෙළකට
දුන්නෙ ඇයි හිත නිවන කටහඬ
ප්‍රේමයෙන් ලොව දැවෙන හදකට
රිදෙයි මේ හැටි සුසුම් වැටුනම...
???
NELA GANUMATA -නෙලා ගැනුමට - Suneera Sumanga
ගායනය - suneera sumanga-
සංගීතය- kapila aparakka -
පද -Narada wijesuriya
ගායනය - සුනීර සුමංග