ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පත්‍රිකා ගෙවීම සඳහා මෙම සහන කාලය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව ලබන 11 වනදා සිට 29 වැනිදා දක්වා මෙම සහන කාලය හිමිවනවා.
(Neth)