Saturday, February 07, 2026
Follow Us
බස්නාහිර එන්නත් ලබාදීමේ වැඩසටහනත් ඇරඹේ

බස්නාහිර පළාතේ ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන අදින් (05) ආරම්භ කෙරෙනවා.

ඒ පිළිබඳ අදහස් දක්වන රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ බස්නාහිර පළාතේ එන්නත් ලබා දීමේ වැඩසටහන් අද දිනයේ සහ හෙට දිනයේ ආරම්භ කෙරෙන බවයි.

සිය දරුවාට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි මෙහිදී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.

(Neth)