Friday, February 06, 2026
Follow Us
'අපිට දැන ඩොලරයත් එක්ක යන්න බෑ' - බන්දුලගෙන් අලුත් යෝජනාවක්

පසුගිය වසර කිහිපය පුරා මෙරට ආර්ථික වර්ධනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් කොරෝනා වසංගතය සමග බිඳ වැටි ඇති මෙරට ආර්ථිකය ගොඩ නැංවීම තවත් අසීරු වී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

පවත්නා තත්ත්වයන් යටතේ ආර්ථික වාසි අත්කර ගැනීමට ආසියාතික රටවල් පොදු මුදල් ඒකකයක් නිර්මාණය කර ගැනීම සුදුසු බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහිදී පෙන්වා දුන්නා.

(Neth)