Saturday, July 05, 2025
Follow Us
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (23) දිනයේදී රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම රැස්වීම කතානායක නිළ නිවසේදී පැවැත්වෙන අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිතයන් සහභාගි වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ නිළ ට්විටර් ගිණුමේ සඳහන් වන්නේ.

(LNW)