Thursday, February 12, 2026
Follow Us
මෙරටදී හඳුනාගත් තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. වෛරසය ආසාදිත තවත් 133 දෙනෙකු රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා.