Thursday, February 12, 2026
Follow Us
ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරන පුද්ගලයින් අත්අඩංගුවට

පොලීසිය විසින් ලබාදෙන ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇඳිරි නීති බලපත්‍ර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදී ඇති අතර එය අවභාවිතා කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා සදහන් කළේය.

(Aruna)