Thursday, February 12, 2026
Follow Us
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

(Lanka Leads)