Thursday, February 12, 2026
Follow Us
අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස අගමැතිගෙන් උපදෙස්

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.

(Lanka Leads)