Saturday, October 17, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10ට පෙර

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළේය.

(Lanka Leads)